රාජකාරිය දේව කාරියක් කරගෙනද?

රාජකාරිය දේවකාරිය කීව ද එහි ද සීමා මායිම් ඇත.කාන්තාවක වුවත්, පිරිමියකු වුවත් රැකියාවට ඇබ්බැහිවීම නම් සුදුසු දෙයක් නොවෙයි. 

ගැබිණි සමයේ නොගත යුතු ඹෟෂධ වර්ග

ගර්භනී සමයේ පලමු සතිය ඔබගේ දරුවට ඉතාමත් වැදගත් තිරනත්මක් අවධියක් වෙනවා.

එම කාලය තුලදී කුසතුල සිටින දරුවට අනතුරුදායක විය හැකි ඹෟෂධයන් ඔබ විසින් බැහැර කළයුතු වෙනවා. මෙහිදී ඔබට හැකියාව තිබෙනවා එවැනි බෙහෙත් වර්ග මොනවද යන්න පිලිබඳ විස්තරාත්මකව දැනගැනීමට.

මහත් වෙන්න පෙති බොන්නෙ බලාගෙනයි

බර අඩු ඉතා සිහින් සිරුරක් ඇති සමහර තරුණ තරුණියන්ට තමන්ගේ සිරුර සාමාන්‍ය තරමට නැති එක ප්‍රශ්නයක් වෙන අවස්ථා තිබෙනවා.

මෙය බොහෝ විට මුලින්ම ප්‍රශ්නයක් වෙන්නේ අනික් අයටයි. අනේ ඔයා නම් හරියට කෙට්ටුයියනුවෙන් එක් එක්කෙනා පවසන විට මේ අයට එය මානසික ප්‍රශ්නයක් බවට පත් වෙනවා.

උපත් පාලන පෙති පිළිකා ගෙන එයි

ගැබ් ගැනීම වළක්වන ඖෂධ පෙති පාවිච්චියට ගන්නා කාන්තාවන්ට පියයුරු පිළිකා වැළඳීමට සියයට 50ට වැඩි අවධානමක් ඇතැයි පර්යේෂකයන් විසින් තහවුරු කැර ඇත.

ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි

අප බොහෝ දෙනා නොසළකා හරින කෙසෙල් ගෙඩි අප සිතා සිටියාට වඩා ප‍්‍රතිලාභ බොහෝමයක් ලබාදෙන පළතුරක් බව මේ ලිපිය කියැවීමෙන් ඔබට පෙනී යනු ඇත.

කෙසෙල්ගෙඩියක ස්වභාවයෙන්ම හමුවන ප‍්‍රධාන සීනි වර්ගතුනකි. සුක්රෝස්,ෆ‍්‍රක්ටෝස් හා ග්ලූකෝස් තුන් ජාතියම එහි ඇත.

පිළිකා කලින් හඳුනාගත හැකි ක්‍රම මෙන්න

ගත වූ කාලයට සාපේක්ෂව දැන් දැන් පිළිකාව සමාජය පුරා පැති යන්නේ ශීඝ්‍රයෙනි.

පිළිකා මරණ සුලබ සිදුවීමක් බවට පත්ව තිබේ. නමුත් පිළිකාවලින්1/3ක්ම කලින් හඳුනාගැනීම හරහා සම්පූර්ණයෙන්ම සුව කළ හැකි ඒවාය.

රසට අමතරව තවත් වැඩකට කතුන්ට කෙසෙල්

කෙසෙල් කියන්නෙ අපි වැඩිපුර ආහාරයට එකතු කරගන්න රසවත් පලතුරු වර්ගයක්.

නමුත් කෙසෙල් වල ඇති පෝෂණ ගුණය ගැන බොහෝ දෙනෙක් හරියාකාරව නොදන්නව වෙන්න පුළුවන්.

සුවඳ නිසා නුපන් දරුවන්ටත් ඇදුම

රූපලාවන්‍ය කටයුතු සඳහා යොදාගන්නා සුවඳවිලවුන් හි ඇති රසායනික ද්‍රව්‍ය සහ ප්ලාස්ටික් ඇසුරුම් දරුවන් අතර ඇදුම රෝගය වේගයෙන් පැතිර යාමට හේතුවන බව පර්යේෂකයෝ පිරිසක් පවසයි.

ඔස්ටියෝපොරෝසිස් අවදානමෙන් මිදෙමු

ඔස්ටියෝපොරෝසිස් රෝගයේදී අස්ථිවල ඝනත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වීමක් සිදුවීම වන අතර එම නිසා අස්ථිවල ශක්තිය දුර්වල වෙමින් අස්ථි දිරා යෑමට ලක්වෙයි.

ප්‍රමාණය නෙමේ පියයුරු පිළිකා ගැන හිතන්න

පියයුරු කුඩා කරගැනීමට සැත්කමක් සිදු කිරීමෙන් අනතුරුව එම තුවාල වල ආසාදනයක් හේතුවෙන් රෝහල් ගතකළ කාන්තාවක් පිළිබඳ අද විවිධ මාධ්‍යන් ඔස්සේ වාර්තා උනා.